කවදාවත් මේ කෑම එකට කන්න එපා 😱🥵 #health #foods #shorts

0 views
0%

21 thoughts on “කවදාවත් මේ කෑම එකට කන්න එපා 😱🥵 #health #foods #shorts

  1. මං හිතන්නෙ ඔයා කලින් ඉඳන්ම දාපු music එක ආයිම දානව නම් හොඳයි කියලා. ඒකට අමුතු feeling එකක් එනවා. Anyway video එක නියමයි❤

  2. ස්තුති දැනුවත් කලා❤.ඔයා ගේ කලින් මියුසික් එකට හොද ආකර්ශනයක් තියෙනවා .මේ මියුසික් එකට වඩා😊

  3. music wenas karalane kalin eka hithata denenava. me karunu kihipayath godakma watinawa oyagen dengana godak de niwaradi karagena api hemadamath watina adahas lebenakan balan innava.godak sthuthiii❤

  4. සන්දේශය ඉතිං බලනව විවිධ සංගීත ඛාණ්ඩ එක් කරල කොහොමද එයාට ලැබෙන ප්‍රතිචාර කියල… එයාට ආදරය කරන අය කළබල වෙන තරම…එහෙම එයා බලනව ඇති… 😄😄😄

    ඇත්ත නේද….!

    කොහොම උනත් ඔයා අලුත් වටිනා යමක් නෙ හැමදාම එකතු කරන්නෙ…

    සමාජයට සෙත සැලසෙන වටිනා දේවල් එක්කරන්නට ඔබට සැමදා දිරිය ශක්තිය ලැබේවා….❤❤❤❤

  5. අපි මේ සඳහන් කරපු සමහර දේවල් ඔයාලා නිතර ආහාරයට ගන්නා දේවල් වෙන්න ඇති. ඒ නිසාම මේක බොරුවක් කියලා ඔයාලට හිතේවි. නමුත් අපි මේ කියන්නෙ පූර්ණ ආහාර විෂවීමක් ගැන නෙමෙයි. සිරුර අභ්‍යන්තරයේ සිදු වන දේවල් ඔබට දැනෙන්නේ වෙනස් විදිවලට. ඒ නිසාම අපි මේ කියන ආහාර අරගෙන ඔබට අත්දකින්නට ලැබුණු අපහසුතා ඔබට සාමාන්‍ය​ දේවල් විය හැකියි. හිසරදයක්, වැසිකිලි යෑමේ අපහසුවක්, ආහාර අජීර්ණයක්, බඩ දැවිල්ලක්, උගුර දැවිල්ලක්, වැනි තත්ත්ව විදියටත් මේ කියන අපහසුතා ඇති වෙන්නට පුළුවන්.

  6. මමනම් මෙච්චර
    කාලෙයක් දැනගෙන හිටියෙ
    මඤ්ඤොක්කායි
    ඉගුරු එකට කැවාහම
    හොද නැ කියලා
    විතරයි

    ඇත්තටම 🥰
    මේ වාගෙ වටිනා
    විඩියො ගෙනවා⁣ෙ
    බොහොම
    ස්තුතිය 🙏 💞

  7. අමු මං….එක්ක අමු ඉගුරු ඝෑහෙන ප්රමානයක් එකට කෑවොත් නම් දැඩි ලෙඝ අඝනිපවීමට හෝ ඝමහර විට මැරෙන්නත් පුලුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *