හිරු සවස 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය – Hiru TV NEWS 6:55 PM LIVE | 2023-09-07 | Hiru News

0 views
0%



හිරු සවස 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය – Hiru TV NEWS 6:55 PM LIVE | 2023-09-07 | Hiru News

This video was uploaded for news reporting purposes…

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 :
Hiru News Sri Lanka’s Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 :

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook :
» Follow us on Instagram :
» Follow us on TikTok :
» Follow us on Twitter :
» Follow us on Threads :

𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 – 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 :
» Like us on Facebook :
» Follow us on Instagram :
» Follow us on Threads :
» Follow us on Twitter :

හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now :

#HiruNews #HiruNews655PM #HiruAfterNoonNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #FacebookLive #YouTubeLive #SriLankaNo1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #TrendingNews #ViralNews

From:
Date: September 7, 2023

22 thoughts on “හිරු සවස 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය – Hiru TV NEWS 6:55 PM LIVE | 2023-09-07 | Hiru News

  1. අද ලංකාවෙ පොලිසිය ඉංගිරිසි කාලෙ, පරවේනි ඉඩම්වලින් මිනිස්සු එලවා දමා කොම්පැනිකාරයින්ට ඉඩම් අරන්දුන්න පොලිසිය වගේ කියල හිතෙනව.

  2. ඇයි යකෝ පුදුම වෙඩි තැබිලි.
    මීනි මැරුම්, ඝාතන, දූශණ , මේ රට කලකිරෙනවා බං.

  3. ජනරාල් මහත්තයො අමු කැව්ලද
    ශ්‍රී ලංකා හමුදා යුද අපරාධ සිදු කරා කියලා චැනල් ෆෝ ගෙනාපු චෝදනාව අමතකද ගැට වලට අහුවෙන්න එපා රටේ ප්‍රශ්න රටේ විසඳගන්න එක හොඳයි නැවත channel for ගෙන ඕනෑම චොදනාවක් කියලා පිළිගන්න ද ඉදිරියේ ලෑස්ති වෙන්නේ

  4. මේ සැම දේයම චාන්දේ ලන් වෙනකොට ඔව එනවා මේ හැම දෙයකින්ම අහිංසක ජනතාව දුක් විදින්නේ 😢

  5. චැනල් 4 වීඩියෝව පෙන්වන්නෙ නැති හිරු
    කුවෙට් වල දූශනයට ලක් වෙලා වන්දි හම්බ උනු ගෑනු කෙනාව හොඳට ජනප්‍රිය කරනවා..චැනල් 4 වීඩියොව සිංහල පරිවර්තනය කරන්නෙ නෑ..
    සුරෙස් සලේගෙ ඉන්ග්‍රීසියෙන් තියෙන ලියුම සිංහල පරිවර්තනය කරනවා ..කක්කා හිරු🤣

  6. ශ්‍රී මහා බෝධියට ගහපු බෝම්බ අරන්තලා බික්ෂු ගාතනය මෙිවත් හොයපන්කෝ එස්සත් ජාතින්ගෙ සංවිදානයට කියන්නෙ

  7. චැනල් පෝ කියන්නෙ පර ඩයස් පෝරාවක් අහුවෙන්න එපා මම රාජපක්සලට කඩෙි යනව නෙමෙි අතීතය මතකනම් චැනල් පෝ ගැන ගැන ඔීන කෙනෙක් දන්නව රාජපක්සල රනිල්ලට සජිත්ලට මෙි ගෝතයො තමයි මෙි රට කැවෙි මුන්ට චන්දෙ දෙන්න එපා jvp එකට තමයි මම දෙන්නෙ ඔීන මගුලක්

  8. අංඩුවට ,විපක්ෂයට හෙන ගැහුවත් අපිට වැඩක් නැ, අපේ රට ගැනයි රටෙ ජනතාවගැනයි හරිම දුකයි..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *